කථානායකවරයාට "ආසියාවේ අභිමානය" (Pride of Asia) සම්මානය පිරිනැමේ

  👤  2083 readers have read this article !
By mawbima 2019-03-06

දෙනගම ධම්මික රණවීර

ඉන්දියාවේ කීර්තිමත් ජනාධිපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම් නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමනාකරණ හා තාක්ෂණ විද්‍යායතනය විසින් ඊයේ (5දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත "ආසියාවේ අභිමානය" (ර්ථීපඪඤඥ ධට ඒඵඪච) සම්මානය ප්‍රදානය කරන ලදී.

ඉන්දියාවේ කීර්තිමත් විද්වතකු වන භාරත පද්ම ශ්‍රී සම්මානලාභී ආචාර්ය විජායි ශා මහතා අතින් එම සම්මානය ප්‍රදානය කෙරිණි. එම අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon