මීළඟ මෙහෙයුම හෙට සිට මාතරදී හා බදුල්ලේදී

  👤  2070 readers have read this article !
By mawbima 2019-03-06

2000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් යාපනය, පොළොන්නරුව සහ මඩකළපුව යන ප්‍රදේශයන්හි පැවැත්වූ 'ඒඪපබඥත ජ්චඵබඥඵබ' තෝරාගැනීමේ වැඩමුළු තුළින් ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නන්ගේ උදේ‍යාගය මනාව පෙන්නුම් කෙරේ.

කාන්තා සහ වයස 19න් පහළ ක්‍රීඩකයන්ගේ අතිවිශාල සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර පැයට කි.මී. 140ක වේගයකින් පන්දු යැවීමේ නිරත වූ වයස අවුරුදු 22ක තරගකරුවකු මෙහිදී සොයා ගැනීමට හැකි විය.

පළමු වටයේ මීළඟ තෝරාගැනීමේ කටයුතු මාර්තු 7(හෙට) සහ 9 යන දෙදින තුළ මාතර සහ බදුල්ල ප්‍රදේශයන්හි පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon