රත්ගම මියගිය දෙදෙනාගේ නිවෙස්වල දානමය පින්කම්

  👤  2069 readers have read this article !
By mawbima 2019-03-06

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

සන්නද්ධ පොලිස් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් මරාදමා ඇතැයි කියන රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනා වෙනුවෙන් දානමය පින්කම් කටයුතු ඔවුන්ගේ ඥාතීන් විසින් ඊයේ (05දා) කරන ලදී.
දෙදෙනාගේම නිවෙස්වල පෙරේදා (04දා) රාත්‍රි ධර්මදේශනා පින්කම් පැවැත්වීමෙන් අනතුරුව ඊයේ හීල දානමය පින්කම මියගිය රසින් චින්තකගේ නිවෙසේද එදින දහවල් දානමය පින්කම මංජුල අසේල කුමාරගේ නිවෙසේද පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon