කිලෝ 104ක බර මාළුවකු යාපනයේ ධීවරයන්ට හමුවෙලා

  👤  2317 readers have read this article !
By mawbima 2019-03-06

ඕමන්ත - ශේෂලා අමරසිංහ,වවුනියාව -

රසාදි චතුරංගි ගමගේ

යාපනයේ පාසිඋෟර් පළාතේ ධීවරයන්ට ඊයේ (05දා) උදෑසන කිලෝග්‍රෑම් 104ක් බර විශාල මාළුවකු හසු වී තිබේ.

මේ මාළුවාට වැල්ලේ පැවැති වෙන්දේසියේදී කිසිවකුත් මිලක් නොතැබීම නිසා ධීවරයන් පිරිසගේ බලාපොරොත්තු සුං වී තිබේ.

පසුව එම මාළුවා හසුකරගත් ධීවරයන් පිරිස විශාල මාළුවා අලෙවි කර ගැනීම සඳහා යාපනය මාළු වෙළෙඳසල වෙත රැගෙන විත් තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon