නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විද්‍යා හා තාක්ෂණ

ස්මාර්ට් ගතිය වැඩි වෙන්න Smart watch එකක්  

2019-02-21 15:20:02

එදිනෙදා වැඩ රාජකාරිවලදී සහ ගමනක් යෑමේදී අත් ඔරලෝසුවක් පලඳින්න අපි සැමදෙනාම වගේ හුරු වෙලා තියෙනවා. වෙලාවට වැඩ කළත් නැතත් ඒක විලාසිතාවක් බවට වර්තමානයේ පත් වෙලා. අත් ඔරලෝසුවත් දැන් ස්මාර්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ නිසා. වෙලාව බලනවට අමතරව ඔරලෝසුවෙන් කෝල් ගන්න, වීඩියෝ බලන්න වගේම heart rate එක වගේ දේවල් බලාගන්න හැකියාව ලැබෙනවා නම් කොහොමද..

ආමාශයේ ගෙඩි සහ තුවාල නිරීක්ෂණය කිරීමට පිම්බෙන බෙහෙත් පෙත්තක්  

2019-02-01 19:44:47

ආමාශය ආශ්‍රිත ගැටිති සහ තුවාල හඳුනා ගැනීම සඳහා සුවිශේෂී 'බෙහෙත් පෙත්තක්' නිෂ්පාදනය කළ බව ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් පවසති.

කලාම්සැට් වී2: ඉන්දියාවේ සිසුන් පිරිසක් තැනූ 'බරින් අඩු ම චන්ද්‍රිකාව' කක්ෂගත කරයි  

2019-01-25 14:44:09

ඉන්දියාව ඔවුන් පවසන ආකාරයට 'ලෝකයේ අඩු ම බරින් යුත්' චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර තිබේ.

කොළඹ - කන්කසන්තුරය දක්වා ‘උත්තර දේවී’ දුම්රිය (27) දා ගමන් අරඹයි.  

2019-01-25 11:37:56

ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් S – 13 වර්ගයේ විදුලි ද්විත්ව බල යෝධ කට්ටලය මගී ප්‍රවාහනය සදහා මෙම මස ඉරිදා (27) පෙ.ව. 6.00 ට ගමන් ඇරඹීමට නියමිතය.

Drive කරද්දී නින්ද යනවද?  

2019-01-23 06:09:01

රථය පදවන විට විඩාව හා ඒකාකාරී බව නිසා රියැදුරන්ට නින්ද යෑම රථවාහන අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වෙනවා. මේ හේතුව වැළැක්වීමේ අරමුණින් ඩ්ධටටථචද චදඤ ම්පඪනනදඥප යන පරමාණු ඉන්ජිනේරු සමාගම ට්භබබඥපඵඡඥපඨ ඛ්ධදඵභතබඪදඨ ආයතනය හා එක්ව ඉථචපබ ඉබඥඥපඪදඨ එඩඥඥත එකක් නිපදවලා.

ව්‍යාජ පුවත්වලට එරෙහිව වට්ස් ඇප් පණිවුඩ හුවමාරුව සීමා කරයි  

2019-01-22 17:21:44

වට්ස් ඇප් පණිවුඩ සේවාව (WhatsApp) භාවිත කරන්නන් වෙත ලැබෙන ඕනෑ ම ආකාරයක තනි පණිවුඩයක් යළි වෙනත් පුද්ගලයන් වෙත යැවීම (Forward) වාර 5කට පමණක් සීමා කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඈත අභ්‍යවකාශයෙන් විහිදුණු ගුවන් විදුලි සංඥාවක් කැනඩා දුරේක්ෂයක සටහන් වෙයි  

2019-01-11 15:33:34

ඉතාමත් ඈතින් පිහිටි මන්දාකිණියකින් (galaxy) විහිදුණු අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර තිබේ.

පෘථිවියට දර්ශනය නොවන පැත්තට අභ්‍යවකාශ යානයක් යැවීමට චීනය සමත් වෙයි  

2019-01-03 13:34:06

සඳේ පෘථිවියට දර්ශනය නොවන ප්‍රදේශයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වීමට චීනය සමත් වි ඇත.

අවුරුදු 50කට පස්සේ Toyota Corolla Hybrid වෙයි  

2018-12-27 12:49:14

වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ ඉන්ධනවලින් ධාවනය වන කොරොල්ලා රථ නිපදවූ ටොයෝටා සමාගම එය hybrid තාක්ෂණය ඔස්සේ නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව ටොයෝටා කොරොල්ලා හයිබි්‍රඩ් පළමු රථ මාදිලිය ඉදිරි වසරේ මාර්තු මාසයේ සිට ඇමෙරිකානු වෙළඳපොළට හඳුන්වාදීමට ටොයෝටා ආයතනය තීරණය කොට තිබෙනවා.

ප්‍රාග් නුවර බීම හලක රඟ දෙන රොබෝ වේටර්  

2018-12-20 16:41:07

මධ්‍යතන යුගය දක්වා දිවෙන විශිෂ්ට ගෘහ නිර්මාණ සම්ප්‍රදායකට උරුමකම් කියන චෙකෝස්ලෝවැකියාවේ ප්‍රාග් පුරවරයේ පුනර්ජීවන යුගයට අයත් මහා දෙව් මැඳුරු අතර අභිනවයෙන් ඇරඹූ බීම හලක් තුළ අනාගත යුගයට අයත් අති නවීන රොබෝවකු වේටර්වරයකු ලෙස සේවය කරන බව ඇසීම පවා විස්මය දනවන්නකි. 'සයිබර් ඩෝග්' ලෙස නම් කර ඇති මෙම රොබෝ වේටර්වරයා හට ස්මාර්ට් ෆෝන් ඇප් එකක් මඟින් බීම ඇණවුම් ලබාදීමට පාරිභෝගිකයන්ට හැකිය.

Androidලාට Googleගෙන් අනතුරු ඇඟවීමක්  

2018-12-19 16:03:13

ඇන්ඩේ‍රායිඩ් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන අයට නම් මේක එච්චර සුබ ආරංචියක් නෙවෙයි. ගූගල් ආයතනය විසින් මීට දින කිහිපයකට කලින් නිවේදනය කරලා තිබුණා 2011දී රිලීස් කරපු ඇන්ඩේ‍රායිඩ් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් version එකට තව දුරටත් Play store සහාය දක්වන්නේ නෑ කියලා.

සමස්ත ලංකා නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේ රන් පදක්කම ජිත්ම චිරංජට  

2018-12-17 10:20:46

සමස්ත ලංකා නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේ රන් පදක්කම
ජිත්ම චිරංජට

තියන Launcher එක නිසා Phone එක Slow ද?  

2018-12-14 14:00:36

සමහර Launcher දැම්මාම ෆෝන් එක ස්ලෝව් වෙන එක තමා හුඟක් වෙලාවට වෙන්නෙ. ඒකට විසඳුමක් හැටියට තමා මේ Hyperion Launcher එක නිර්මාණය වෙලා තියෙන්නෙ.

නැනීලා ඕනෙ නැති වෙයි  

2018-12-12 16:31:33

බබාට කිරි පොවන බෝතල් හා බබාට අන්දවන ඩයපර් එක නවීන ස්මාර්ට් තාක්‍ෂණය ඔස්සේ ලබා ගන්න පුළුවන්. කළ යුතු කාර්ය ප්‍රෝග්‍රෑම් කරලාමයි මේවා හදලා තියෙන්නෙ.

පළමු වරට සඳුගේ නොපෙනෙන පැත්ත ගවේෂණයට චීන යානයක්  

2018-12-10 13:00:19

පෘථිවිය මත සිට දැකිය නොහැකි චන්ද්‍රයාගේ අනෙක් පස මුහුණත ගවේෂණය කිරීම සඳහා පසුගිය සෙනසුරාදා ෂයිචැන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සිට රෝබෝ යානයක් දියත් කරන ලද බව චීන ජනමාධ්‍ය වාර්තා කළේය. දින 27ක චාරිකාවකින් පසු චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි වොන් කාමන් නැමති ආවාටය මතට එම යානය ගොඩ බැසීමට සැලසුම් කර තිබේ. චැංගේ 4 මෙහෙයුම ලෙස මෙම වැඩසටහන නම් කර ඇත. (චැංගේ නොහොත් චෙංජී යනු චීන සඳ දේවතාවියගේ නමයි.)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon