නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

නම වෙනස් වුණාට හැමෝගෙම භූමිකාව එකයි  

2019-02-26 16:06:08

දෙයක් හරියටම කරනවා නම් මනුස්සයකුට ගොඩ යන්න අවශ්‍ය වෙන්නේ එකම එක අවස්ථාවක් විතරයි. බාධක මොන තරම් ආවත් තමන්ව විශ්වාස කළ නිසා වාසනාව උදා වුණු ඇය තමයි ජනප්‍රිය හොලිවුඩ් සුරූපිනිය ජෙනිෆර් ඇනිස්ටන්.

ඔස්කාර්: ඔලීවියා කෝල්මන් හොඳම නිළිය ලෙස සම්මාන ලබයි  

2019-02-25 17:04:31

ඉරිදා රාත්‍රියේ (24) පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට බ්‍රිතාන්‍ය නිළි ඔලීවියා කෝල්මන් සමත් විය.

සොයුරිය නිසා ආගම කැප කළ මදුරාසියේ මොසාට් A.R. Rahman  

2019-02-21 17:12:21

තමන්ගේ දියුණුව වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනෑම කෙනෙක් සූදානම්. නමුත් වෙනත් කෙනෙක් වෙනුවෙන් ඒ කැපකිරීම සිදුකරන්න ඉදිරිපත් වීම සාපේක්ෂයි. තමන්ගේම සහෝදරිය වෙනුවෙන් සිතාගත නොහැකි කැප කිරීමක් කළ, ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දුන් ඒ අරුම පුදුම සොඳුරු කලාකාමියා 'මදුරාසියේ මොසාට්' (Mozart of Madras) ලෙස හඳුන්වන දක්ෂ සංගීතඥ ඒ.ආර්. රෙහ්මාන්.

ලෝකෙ ශක්තිමත්ම සොල්දාදුවා අම්මා KGF Chapter 1  

2019-02-12 14:27:09

ශාරුක්ගේ රජිනිගේ බිලියන ගණන් budget දාපු ෆිල්ම් අස්සේ මේ දවස්වල තැන තැන කතාවෙන කන්නඩ ෆිල්ම් එකක් එළියට එනවා. මේ වෙද්දී භාෂා 5කට වඩා Dubbing කරලා හිට් වෙමින් තියෙන ෆිල්ම් එකක්.

එක් දෙයකට නම් සමත් හෙට දවස අසමත් Jennifer Lopez  

2019-01-22 15:50:44

තරගකාරී ලෝකය දියුණුවට පත් වෙද්දී වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වන චරිතවලට. ඒක එක්තරා විදිහකින් ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් සිද්ධ වෙන දෙයක් වුණත් පෞද්ගලික මට්ටමින් සලකා බලද්දි සාර්ථක පෞරුෂයක් ලෙස කැපී පෙනෙමින් වර්ධනය වෙන්න බහුවිධ හැකියාවන්ගෙන් සන්නද්ධ වීම වැදගත්. අනෙකුත් බොහෝ චරිත වගේ එක් කලා අංශයකට පමණක් සීමා නොවී ගායනයෙන්, නර්තනයෙන් වගේම රංගනයෙන්ද ලොව වශී කළ අතිසාර්ථක තාරකාව ජෙනිෆර් ලෝපේස්.

ඉන්දියාවේ සුපිරි ධනවතා වූ මුකේෂ් අම්බානිගේ සුපිරි නිවහන  

2019-01-13 16:42:41

ඉන්දියාවේ
සුපිරි ධනවතා වූ
මුකේෂ් අම්බානිගේ
සුපිරි නිවහන

කොලිවුඩය හෙල්ලූ තමිල්නාඩුවේ කැත කොල්ලා Dhanush  

2019-01-10 15:49:25

ජීවිතය ඉදිරියට ගලා යන්නේ පූර්ව සූදානමක් ඇතිවද නැතිවද කියන දේ අදටත් ප්‍රශ්නයක්. නමුත් දෛවයෙ යමක් ලියැවිලා තියෙනවා නම් ඒ දේ සිදුවීමේ ඉඩකඩ වැඩියි. පවුලේ පෙරැත්ත කිරීම නිසා අකැමැත්තෙන් කැමරාව ඉදිරියේ හිටගෙන රිදී තිරය සහ රසික හදවත් ජයගත් ඔහු කොලිවුඩයේ පොදුජන වීරයා ධනුෂ්.

බොලිවුඩ් තරු රහස්  

2019-01-04 15:46:42

බොලිවුඩ් නළු නිළියන්ට ලෝකෙම අවධානය දිනාගෙන සුපිරි ජීවිත ගත කරන්න වාසනාව ලැබුණත් මේ අයගේ තිරය පිටුපස ජීවිතේ නම් අපි හිතන තරමට සුන්දර වෙන්නේ නැති අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ජීවිතේ විවිධ සිදුවීම් හමුවේ බාධක අභියෝගවලට මුහුණදෙන මේ තරු ඇතැම් අඳුරු සිදුවීම් මාධ්‍යයෙන් සඟවන්නටත් උත්සාහ ගන්නවා. අද අපි ඔබට හෙළි කරන්නේ බොලිවුඩ් තරුවල ඔබට අදහා ගන්නටත් බැරි එවැනි අඳුරු සිදුවීම් කිහිපයක්.

කට්ට නොකා මදේ කන එක ලේසි නෑ Vijey Sedhupathi  

2019-01-02 14:12:58

අපි හැමෝම මේ ලෝකයට එන්නෙ කිසියම් භූමිකාවක් රඟදක්වන්නයි. ඒ භූමිකාව හරිහැටි හඳුනාගත්තොත් ජීවිතය ගොඩ යන්නේ අපටත් නොදැනමයි. තමන්ගේ ඇතුළාන්තය ප්‍රමාදවෙලා හෝ හඳුනාගෙන බොහෝදෙනෙක්ගේ ආදරය ලබමින් ඉදිරියට ඇදෙන ඔහු වත්මන් කොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පී විජය සේදුපති.

රිද්දපු අය රිද්දන හැටි ප්‍රියංකාගෙන් ඉගෙන ගන්න  

2018-12-25 15:05:09

අප හැමෝටම විවිධ හැකියාවන් තියෙනවා. නමුත් ඒවායින් සීමිත වපසරියක සැරිසරන්නයි බොහෝ දෙනෙක් පෙලඹෙන්නේ, කඳවුරුගත කොදෙව්වෙන් නොනැවතී එතැනින් ඔබ්බේ තියෙන ඉලක්ක සපුරාගන්න මහන්සිවී බොලිවුඩයේ කිසිදු දැවැන්තයකුට තවමත් කරගත නොහැකි වූ බටහිර ලෝකය ජයගැනීම සාර්ථකව ඉටුකළ ඇය ප්‍රියංකා චෝප්රා.

වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්  

2018-12-24 15:11:41

වසරක කාලය තුළ
ඉන්දියාවේ
ඉහළම ආදායම්
ලාභීන්

විශ්ව රූ රැජිණ 2018: සිව් වන වරටත් පිලිපීනය ජය ලබයි  

2018-12-18 13:12:47

රූ රැජිණ තරග සඳහා අතිශය උනන්දුවක් පවතින පිලිපීනය සිව් වන වරටත් විශ්ව රූ රැජිණ කිරුළ හිමි කර ගැනීමත් සමගම සමාජ ජාල ඔස්සේ ප්‍රීතිය පළවෙමින් තිබේ.

අනුෂ්කා ගැන පැතිරෙන ආරංචි වලට සැර උත්තරයක්  

2018-12-16 12:24:24

අනුෂ්කා ශර්මා හා විරාත් කෝලි කියන්නේ ක්‍රිකට් රසිකයන් හා බොලිවුඩ් රසිකයන්ගේත් අවධානය දිනා ගන්නා හරිම ආකර්ෂණීය තරු යුවළක්.

ජර්මනියේ මාවතක චොකලට් ගඟක්  

2018-12-14 15:15:06

ළඟ එන නත්තල් උත්සවය වෙනුවෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් තිබූ චොකලට් ටොන් ගණනක්, වර්ල් නගරයේ පිහිටි එම කර්මාන්ත ශාලාවේ දෝෂයක් නිසා ඉවතට ගලාවිත් මහමඟ දිගට උණු චොකලට් ගංගාවක් සේ ගලාගිය පුවතක් පසුගියදා වාර්තා විය.

Long Journey එකකට Short Break එකක් ඕනිමයි  

2018-12-13 15:18:44

කට්ට කාලා දියුණු වෙන කෙනෙක් වෙට්ටු දාලා වට්ටලා දාන්න හුඟක් අමාරුයි. ඒ නිසායි කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයකට එන පැරෂුට්කාරයන්ට වැඩි ආයුෂ නෑ කියලා. ඉහළම තැනකින් පටන්ගත් නිසා මුදුනෙ රැඳෙන හැටි නොදැන ඇදගෙන වැටිලා, අවබෝධයෙන් මහන්සියෙන් නැවතත් නැඟිට ඔටුනු දරන්නට තරම් හිස ඔසවන්න සමත් වුණු ඇය ඊයේ පෙරේදා විවාහපත් වුණු සම්මානනීය බොලිවුඩ් සුරූපිනිය දීපිකා පදුකෝන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon