නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

මත්ද්‍රව්‍ය විරෝධී නව පියවර ජනපති හෙළි කරයි.  

2019-03-06 15:42:16

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මෙන්ම රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට සියලු පුරවැසියන් සිය හෘද සාක්ෂිය අනුවම කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජාතික හැඳුනුම්පත් පළාත් මටිටමෙන් නිකුත් කිරීමට පියවර  

2019-03-06 13:39:54

දැනට කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් නිකුත් කරන ජාතික හැඳුනුම්පත් පළාත් කාර්යාල මඟින් නිකුත් කිරීමට පියවර ගැනේ.

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ  

2019-03-06 09:13:41

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්  (මාර්තු 05) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

අධ්‍යාපන චාරිකාව ගිය බස් රථය පෙරළෙයි-38කට තුවාල-අයෙක් මරුට  

2019-03-06 08:31:49

අක්කරේපත්තුව, අට්ටාලච්චේන ප්‍රදේශයේ ගුරු විද්‍යාලය සිසුන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් යමින් සිටියදී ඔවුන් ගමන් ගත් බස් රථය මාර්ගයේ පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළ හෙට රටට හඳුන්වාදෙන බව ජනපති පවසයි.  

2019-03-05 16:31:47

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ හෙට රටට හඳුන්වා දෙන බව ජනාධිපතිතුමා පවසයි.

කෝටි 700 දියමන්තිය අසුවෙයි  

2019-03-05 10:28:10

පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පමණ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මාදුගඟේ මාදූවට යන පාලම 20 වසරක් තිස්සේ අබලන්  

2019-03-05 08:29:48

මාදුගඟේ මාදූවට යන පාලම 20 වසරක් තිස්සේ අබලන්

දෙහිගම්පොළ - කන්දහේන මාර්ගය අබලන්  

2019-03-05 08:19:16

දෙහිගම්පොළ - කන්දහේන
මාර්ගය අබලන්

අද රෑ සිට දුම්රිය වැඩ නෑ  

2019-03-05 06:10:05

උපතිස්ස
පෙරේරා

නියමිත බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් දුම්රිය රියැදුරන් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇතැයි කියන තීරණයකට විරෝධය පළ කරමින් දුම්රිය ලොකෝමෝටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය අද (5දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවා නංවාලීමට ජපානයේ සහයෝගය  

2019-03-04 13:30:14

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සදහා ජපානය රුපියල් මිලියන 20,000 ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

ජනාධිපතිතුමගේ මහා ශිවරාත්‍රී පණිවුඩය  

2019-03-04 11:07:25

ජනාධිපතිතුමගේ මහා ශිවරාත්‍රී පණිවුඩය

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1. 76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) හමුදා අත්අඩංගුවට  

2019-03-04 09:23:38

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් රත්ගම, පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් හා එක්ව  (මාර්තු 03) රත්ගම නගරාසන්න ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා කිලෝ ග්‍රෑම් 1.76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

රත්නපුර - එක්වල පාලමේ වැඩ නැවතීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවක  

2019-03-04 07:51:54

රත්නපුර - එක්වල පාලමේ
වැඩ නැවතීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවක

වැලෑව සිට සියඹලාගස් වැව දක්වා මාර්ගයට කළුගල් අතුරා වසරයි  

2019-03-04 07:28:19

වැලෑව සිට සියඹලාගස් වැව
දක්වා මාර්ගයට
කළුගල් අතුරා වසරයි

මේ ශ්‍රීපුර තැපැල් හලයි  

2019-03-04 07:07:26

මේ ශ්‍රීපුර තැපැල් හලයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon